Rethink

Digital News Publishing

Lanka Post logo small

How people read News?

300 Words

Most users interest, not more than 280-300 word.

98 Sec.

An average time of reading of an article.

Global news Readership

About Us

We believe the purpose of a news Website is to report about the Present, future and the past, to convey viewers opinion about a current event, and to tell everybody about it.

News must be independent and unprejudiced as much as possible. It should be based on true facts, participants’ and experts’ opinions, but not on a journalist’s point of view.

Our Goal: Provide voices of all main participants of an event in his/her/their material(s). We believe all conflicts have opposite opinions; We will support them with Freedom of expression and space to reflect their opinion.

Our Solution — Provide the readers with fast loading, mobile optimize digital news publication with the direct response of participants, to synchronize messages via social media. It would be not only journalists’ accounts, but eyewitnesses account as well.

සිංහලෙන්

අපි අලුත් ශ්‍රී ලාංකීය වෙබ් අඩවියක්.අපේ වෙබ් අඩවිය කිසිදු දේශපාලන පක්ෂයකට,කණ්ඩායමකට හෝ සංවිධානයකට පක්ෂග්‍රාහී නොවන්නකි.දේශපාලන,සංස්කෘතික,කලා,ක්‍රීඩා,වෙළෙඳ හා වාණිජ, ඇතුළු විශේෂාංග රැසකින් වෙබ් අඩවිය සමන්විතය.

විශේෂයෙන්ම විදෙස් පුවත්,විශේෂාංග සහ තොරතුරු සඳහා අපි වැඩි ඉඩක් වෙන්කරන්නෙමු. වෙබ් අඩවිය පරිශීලනය කරන්නන්ගේ අදහස්දැක්වීම වලට හා පළවන ඕනෑම පුවතක් විශේෂාංගයක් සම්බන්ධයෙන් පිළිතුරු දැක්වීමේ අයිතියට ඉඩ දෙමින්  අපි එය ආරක්ෂා කරන්නෙමු.

  විශේෂයෙන් මෙතෙක් ශ්‍රී ලංකාවේ වෙබ් මාධ්‍ය විසින් අනුගමනය නොකරන ලද වෙබ්  මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් අපි අනුගමනය කරන්නෙමු.එය අප මාධ්‍ය භාවිතය තුළින් ලද අත්දැකීම් මත සකස් කරගත්තකි.එය වෙබ් අඩවියේ “අප ගැන” තීරුවෙහි ඇතුළත් වෙයි.

 කඩිනමින් යාවත්කාලීන කෙරෙන අප වෙබ් අඩවිය වෙත ඔබ විසින් රචනා කරන විශේෂාංග අප වෙත යොමුකර ඊට අදාළ පාඨක අවධානය ලබාගන්නා ලෙස ඉල්ලමු.

https://lankapost.asia  වෙත ඔබ දක්වන සහයෝගය අපි ඉතා අගයකොට සලකමු.