ඒ අයත් අලුත් වෙලාලු…..

ඒ අයත් අලුත් වෙලාලු…..

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන රජයේ නිලපුවත් වෙබ් අඩවිය ( www.news.lk) නව මුහුණුවරකින් අන්තර්ජාලයට නිඳහස් කිරීම අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගරයේ දී  සිදු කෙරිණි. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධනත්වයෙන් නිල වශයෙන් වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම සිදු කළේ ය. මෙම අවස්ථාවට එක් වූ මාධ්‍ය ආයතනවල ජනමාධ්‍යවේදීන් වෙත වෙබ් අඩවිය පිළිබඳ හඳුන්වාදීමක්  සිදු කළ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ...

Read more
ඒ ගොල්ලෝ හමුවෙනවා…..

ඒ ගොල්ලෝ හමුවෙනවා…..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද(17) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි. ස්ථිරවම මෙම සාකච්ඡාව පැවැත්වෙන බව දෙමළ ජාතික සන්ධාන නියෝජිතයෝ සඳහන් කළහ. මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධාන නායක සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා, ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඇතුළු දෙමළ නියෝජිතයින් පිරිසක් එක් වීමට...

Read more
විකුණන්නේ නැහැ…..

විකුණන්නේ නැහැ…..

ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි කිසිම අවස්ථාවක විකුණා දැමීමක් නොකරන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඔහු පවසන්නේ ආයෝජකයින් සමඟ එක්ව භාවිතයට නොගන්නා තෙල් ටැංකි සංවර්ධනය කිරීමට පමණක් කටයුතු කරන බවයි. අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසන්නේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි සියල්ල 2003 වසරේදී ඉන්දීය ඔයිල් සමාගමට පවරා දී ඇති බවයි. එහෙයින් තමන් උත්සාහ...

Read more
අවුරුදු දාහතරකට පස්සේ…..

අවුරුදු දාහතරකට පස්සේ…..

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (17) පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව පැවැත්වුණේ වසර 04 කට පසුව වීමද විශේෂත්වයක් වන අතර පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරු ඊට සහභාගී වී සිටියහ. ආරක්ෂක අමාත්‍යාංශට අදාළ කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි. විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා ද, අමාත්‍ය මහින්ද සමරසිංහ, දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල...

Read more
මම කිව්වේ නැහැ…..

මම කිව්වේ නැහැ…..

කිසිඳු ඉන්දීය බුද්ධි අංශ සේවාවක් තමාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර නැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.  තමන් ඝාතනය කිරීමට ඉන්දීය රහස් ඔත්තු සේවය (රෝ) කුමන්ත්‍රණය කරන්නේ යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අඟහරුවාදා රාත්‍රියේ පැවසූ බව ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් පත පසුගියදා වාර්තා කර තිබිණි.

Read more
එයාටම තව එකක්…..

එයාටම තව එකක්…..

දියේ ගිලීම නිසා සිදුවන මරණ අවම කිරීම සඳහා ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු නාවික හමුදාපති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා පත්කර ඇත. ඔහු මෙම තනතුරට පත්කර ඇත්තේ දැනට දරණ තනතුරට අමතරවය. මෙම පත්වීම පසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක වන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය කියයි. 2016 දී සහ 2017 දී දියේ ගිලීමෙන් සිදුවූ මරණ...

Read more
අපිට බැහැ…..

අපිට බැහැ…..

මෑතකදී එල්ල වූ සයිබර් ප්‍රහාරය හේතුවෙන් සයිබර් ප්‍රහාරකයින් අතට පත්වූ ෆේස්බුක් භාවිත කරන්නන්ගේ පෞද්ගලික දත්ත සම්බන්ධයෙන් ආරක්ෂාවක් සැලසීමට හැකියාවක් නැතැයි ෆේස්බුක් සමාගම පවසා තිබේ. එම සමාගම පසුගිය සිකුරාදා අනාවරණය කළේ, ෆේස්බුක් භාවිත කරන්නන් මිලියන 14 දෙනෙකුගේ අතිශය පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරකයින් අතට පත්ව ඇති බවය. එම සොරා ගත් තොරතුරු අතර, සෙවුම් තොරතුරු (search history), ස්ථානීය දත්ත (location data), සබැඳියන් පිළිබඳ...

Read more
Ten අලුත් වෙයි……

Ten අලුත් වෙයි……

2015 වසරේ තමන්ගේ මෙහෙයුම් පද්ධතියේ පෙරළිකාර වෙනසක් කරමින් windows 10 මෙහෙයුම් පද්ධතිය නිකුත් කළ Microsoft සමාගම තමන්ගේ මෙහෙයුම් පද්ධතියට නවතම update එක පසුගිය දිනක Windows 10 October 2018 උනඤචබඥ නමින් නිකුත් කළා. මේ update එක හරහා අලුතෙන් අංග කිහිපයක් සහ edge browser එක සඳහා update එකක්ද පැමිණීමට නියමිතයි. නව අංග අතර 'Your Phone' App, Clipboard History & Syncing, Dark File Explorer Theme, SwiftKey Comes to Windows 10,...

Read more
ඒවා කෑවොත් බලාගෙන…..

ඒවා කෑවොත් බලාගෙන…..

බේකන් සහ සොසේජස් වැනි සකස් කළ මාංශ වර්ග (processed meats) නිරන්තරයෙන් ආහාරයට ගැනීමෙන් පියයුරු පිළිකා හට ගැනීමේ අවදානම ඉහළ යා හැකි බව නවතම පර්යේෂණයක් මගින් අනාවරණය කර තිබේ. සකස් කළ මාංශ අඩුවෙන් ආහාරයට ගන්නා කාන්තාවන් සමග සැසඳීමේදී වැඩිපුර එවැනි ආහාර අනුභව කරන කාන්තාවන්ට පියයුරු පිළිකා හට ගැනීමේ අවදානම 9% කින් වැඩි බව එම අධ්‍යයනයෙන් පැහැදිලි වී ඇත. සකස් කළ මාංශ...

Read more
Pluse වහයි…..

Pluse වහයි…..

  සිය සේවාදායකයින්ගේ දත්තවල රහස්‍ය භාවය ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් Google සමාගමේ සමාජ මාධ්‍ය ජාලය වන Google+ වසා දැමීමට සැලසුම් කෙරෙමින් පවතී. ගූගල් සමාගම පවසන්නේ, සිය මෘදුකාංගයේ ඇතිවූ දෝෂයක් නිසා වෙනත් පාර්ශවයකට දත්ත නිරාවරණය වී ඇති බවට ඇතැමුන් තුළ මතයක් පවතින බවය. කෙසේ වෙතත්, මෘදුකාංගයේ සිදුව ඇති බව කියන දෝෂය Google+ භාවිත කරන්නන් 500,000 දෙනෙකුට පමණ බලපා තිබේ....

Read more
Page 1 of 80 1 2 80

TRENDING NOW

LATEST NEWS