චීන මොබයිල් බැහැ…..

චීන මොබයිල් බැහැ…..

ලෝකයේ විශාලතම දුරකථන සේවා සමාගම වශයෙන් සැලකෙන "චයිනා මොබයිල්" ආයතනයට ඇමෙරිකා එක්සත් ජනපදයෙහි සේවා පවත්වාගෙන යෑමට ඉඩ දීමේ අවශ්‍යතාවක් නැතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. තමා විසින් චීනයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ජාතික ආරක්ෂාව පිළිබඳව අවධානය ඇතිව යැයිද ට්‍රම්ප් කීවේය. චීනයේ රාජ්‍ය සතු ව්‍යාපාරික ආයතනයක් වන "චයිනා මොබයිල්" එක්සත් ජනපදයෙහි දුරකථන සේවයක් පවත්වාගෙන යෑමට බලපත්‍රයක් ඉල්ලා ඇමෙරිකා සන්නිවේදන කොමිසමට අයැදුම්පතක්...

Read more
185ක් ජකර්තා…..

185ක් ජකර්තා…..

අගෝස්තු මස 18 වැනිදා සිට සැප්තැම්බර් මස 2 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ ජාකාර්තා නුවරදී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට 185කින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි කරවීමට ජාතික ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව පිහිනුම්, මලල ක්‍රීඩා, දුනු විදීම, බැඩ්මින්ටන්, බේස්බෝල්, බොක්සිං, බාස්කට් බෝල්, ගොල්ෆ්, ජිම්නාස්ටික්, හොකී, ජූඩෝ, කබඩි, සත් සාමාජික රග්බි, ස්කොෂ්, මේසපන්දු, ටෙනිස්, වොලිබෝල්, බර ඉසිලීම, මල්ලවපොර,...

Read more
කල් නොයයි ඡන්දය…..

කල් නොයයි ඡන්දය…..

පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳව ඇති වී ඇති තත්ත්වය සහ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත විවාදය හා ලංකාවේ මැතිවරණ වලදී දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින්ගේ මැතිවරණ වියදම් වල උපරිම සීමාව තීරණය කිරීම සඳහා වූ සාකච්ජාවක් පළාත් සභා ,පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යවරයා හා පැෆරල් සංවිධානය ඇතුළු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථාන නියෝජිතයින් මැතිවරණ වෘත්තිකයින්ගේ සංගමය, මාර්ග ආයතන නියෝජිතයින්, ලර්න් ඒෂියා නියෝජිතයින්...

Read more
රකියි පලතුරු …..

රකියි පලතුරු …..

දේශීය පලතුරු ගොවියා රැක ගැනීම වෙනුවෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි. ආනයනික පලතුරු හේතුවෙන් දේශීය පලතුරු ගොවියාට එල්ලවී ඇති අභියෝගය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, ඒ පිළිබඳ අනුගමනය කළයුතු ක‍්‍රමවේදයන් පිළිබඳව ද සාකච්ඡාවට ලක්විය. දේශීය පලතුරු ගොවියා නඟා සිටුවීම වෙනුවෙන් කි‍්‍රයාත්මක කළයුතු වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී පුළුල් ලෙස...

Read more
කෙලින් කියන්න….

කෙලින් කියන්න….

ආසියානු ක්‍රීඩා උළෙලට තෝරා ගැනීමේදී යම් ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට අසාධාරණයක්වී ඇත්නම් ජාතික තේරීම් කමිටුවට අභියාචනා ඉදිරිපත් කරන ලෙස ක්‍රීඩා ඇමැති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා පවසයි. මේ සම්බන්ධව ක්‍රීඩා සංගම්වල නිලධාරීන්ට තමන් හා සෘජුවම සාකච්ඡා කළ හැකි බවත් ඉදිරියේදී ජාත්‍යන්තර තරගාවලි සංවිධානයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීම හා අභියාචනා සාකච්ඡා කරීම වෙනුවෙන් වෙනම කාර්යාලයක් ස්ථාපිත කරන බවත් ඔහු පැවැසීය. ඇමැතිවරයා මේ බව පැවැසූවේ...

Read more
චිනේ කිව්වේ නැහැ….

චිනේ කිව්වේ නැහැ….

හම්බන්තොට නැව් නැති වරාය නැව් එන වරායක් බවට පත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එමෙන්ම තවදුරටත්  හම්බන්තොට වරයා ඉදිරියේ දියුණු වරායක් බවට පත් වේවී යැයි  තමන්ම්ස් විශ්වාස කරන බවද ඔහු පැවසිය. New York Times පුවත් පතෙහි හෙළිදරව්ව සම්බන්ධ හම්බන්තොට වරාය පිළිබඳව පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව ප්‍රකාශ කළේය ''චින රජය අපට කිසිදු බලපෑමක් එල්ල කර තිබුණේ...

Read more
මත්තල ඕනා…..

මත්තල ඕනා…..

මත්තල ශක්තිමත් ගුවන්තොටුපලක් බවට පත් කිරීමයි අවශ්‍යතාවය තිබෙන බවත් කිසි ලෙසකින් මත්තල ගුවන් තොටුපල විකුණන්නේ නැති බවත් මත්තල ගුවන් තොටුපල විශාල ලෙස අලාභයට පත් වූ ගුවන් තොටුපලක් බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. මත්තල ගුවන්තොටුපල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා යොමු කළ සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාවට අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය. "ෆ්ල්යි...

Read more
පිළ තෝරයි….

පිළ තෝරයි….

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය මේ වන විටත් නම්කර තිබේ. කණ්ඩායමේ නායක ලෙස දිනේෂ් චන්දිමාල් තෝරා ගෙන ඇති අතර ඇන්ජෙලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල සංචිතයට ඇතුලත් වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන අන්දමට රංගන හේරත්, උප නායක සුරංග ලක්මාල්,...

Read more
World Heritage හමුවෙයි….

World Heritage හමුවෙයි….

යුනෙස්කෝ World Heritage (ලෝක උරුම) කමිටුවේ 42 වැනි සැසිවාරය ජුනි 24 වැනිදා බහරේන් හි මනම නගරයේ දී ආරම්භ වේ. කමිටුවේ වාර්ෂික සැසිය ආරම්භ වන්නේ 2018 ජුනි 24 වනදා යි. යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඔඩ්රී ෆුසුලෙයි සහ සංස්කෘතික සහකාර අධ්‍යක්ෂ ජනරාල් අර්නෙස්ටෝ ඔටෝන් රාමිරස් යන දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් මෙවර මෙම සැසිය පැවැත්වේ.

Read more
බ්‍රිටිෂ් කවුන්සිල් බරටම වැඩ…..

බ්‍රිටිෂ් කවුන්සිල් බරටම වැඩ…..

ශ‍්‍රී ලංකාවේදී පැවැත්වෙන International School Awards සම්මාන උළෙලේ අවසන් අදියර පසුගියදා පවත්වන ලදි. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි සහ ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහා කොමසාරිස් ජේම්ස් ඩෝරිස් යන මහත්වරු සහභාගී වූහ. දිවයින පුරා පාසල් නියෝජනය කරමින් විදුහල්පතිවරුන් 170 දෙනෙකු සහ ගුරුවරුන් 340 දෙනෙකු මීට සහභාගී වූ අතර බි‍්‍රතාන්‍ය කවුන්සිලයේ පාසල් නියෝජිතයෝ රැසක් මෙහිදී විශේෂ ඇගයීමට ලක්වූහ. මෙරට පාසල්වල ජාත්‍යන්තර ඉගෙනුම්...

Read more
Page 100 of 102 1 99 100 101 102

TRENDING NOW

LATEST NEWS