කටු පොල් රට කයි….

කටු පොල් රට කයි….

මේ වන විට හෙක්ටයාර් 10,000 පමණ වන ලංකාවේ කටුපොල් වගාව  මෙරට ජනදිවියට, ජලයට හා ජෛව ප‍්‍රජාවට සිදු කරන බලපෑම් අතිමහත්ම ඉඩම්බ හා කෘෂිකාරම්ව ව්‍යාපාරයේ සජීව චාමිකර මහතා පවසයි. එහෙත් ඊට එරෙහිව කිසිදු අවධානයක් රජය විසින් සිදු කර නොමැති බවයි ඔහුගේ අදහස වන්නේ. මාතර, ගාල්ල, කළුතර දිස්ත‍්‍රික්කවල ප‍්‍රධාන වශයෙන් ව්‍යාප්ත කර ඇති කටුපොල් වගාව වර්තමානය වනවිට රත්නපුර, කෑගල්ල හා කොළඹ දිස්ත‍්‍රික්කවල...

Read more
විගණනය සම්මතයි….

විගණනය සම්මතයි….

ජාතික විගණන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී  ඡන්ද විමසීමකින් තොරවම සම්මත වී තිබේ. පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ දී සළකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව නියෝජ්‍ය  කතානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුව වෙත ප්‍රකාශ කළේය. විගණන සේවා කොමිෂන් සභාවේ බලතල, කාර්ය සහ කර්තව්‍ය පිළිබඳ විධිවිධාන සැලැස්වීම සඳහා ද, ජාතික විගණන කාර්යාලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය පිහිටුවීම සඳහා ද, රාජ්‍ය...

Read more
තෙල නගී…..

තෙල නගී…..

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සිය ඉන්ධන මිල යලිත් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහල නංවා ඇත. ඒ අනුව 92 කාණ්ඩයේ පෙට්‍රල් ලීටරයක් රු. 8/= කින් ද, 95 කාණ්ඩයේ පෙට්‍රල් ලීටරයක් රු.7/=කින් ද, සාමාන්‍ය ඩීසල් ලීටරයක් රු.9/=කින් ද, සුපර් ඩීසල් ලීටරයක් රු.10/=කින් ද ඉහල දමා තිබේ. මේ සමග ඉන්ධන අලෙවි වන නව මිල මෙසේයි. 92 කාණ්ඩයේ පෙට්‍රල් ලීටරයක් රු. 145/= යි.  95 කාණ්ඩයේ පෙට්‍රල්...

Read more
කේශප් ගෙදර යයි…

කේශප් ගෙදර යයි…

ශ්‍රි ලංකාවේ සිටි ඇමරිකානු තානාපතිවරයා වූ අතුල් කේශප් මහතා පසුගියදා සිය ධූූර කාලය අවසන් කළේය. වැඩ සුහදශීලි ඇමරිකානු තානාපතිවරයෙකු ලෙස බොහෝ දෙනාගේ විශ්වාසය දිනාසිටි කෙශප් මහතා රාජ්‍ය තාන්ත්‍රක නිළධාරියෙකු ලෙස දෙරට අතර සබඳතා ප්‍රතිඵලදායක ලෙස ශක්තිමත් කිරීමට සමත් වුවෙකුද වෙයි.

Read more
චීනය නැහැ කියයි……

චීනය නැහැ කියයි……

චීනය ශී‍්‍ර ලංකාව ණය උගුලක සිර කරන බවට අමෙරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ඉකුත්දා පළ කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් චීන රජය විසින් ප‍්‍රතිචාර දක්වා තිබේ. චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙකු වන ලූ කෑන් මෙම වාර්තාව කිසියම් යටි අරමුණක් ඇතිව පළ කර ඇති එකක් බව පැවසිය. ශී‍්‍ර ලංකාව හෝ වෙනත් කිසිදු රටක් ණය උගුලක සිර කිරීමට චීනය කටයුතු නොකරන බවද ඔහු මෙහිදී...

Read more
විජයකලා අතහරියි…..

විජයකලා අතහරියි…..

ළමා කටයුතු පිළිබද රාජ්‍ය අමත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත හා අග්‍රාමාත්‍යවරයා වෙත බාරදී තිබේ. එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට අදහසක් විජයකලා මහේෂ්වරන් මහත්මිය පසුගියදා යාපනය ප්‍රදේශයේ පැවති රාජ්‍ය උත්සවයකදී සිදුකළ ප්‍රකාශය හේතුවෙන් ඇයට එරෙහිව ක්‍රියාමාර්ග ගතයුතු බවට පාර්ශව රැසකින් ඉල්ලීම් ඉදිරිපත් වුණි. අදාළ ප්‍රකාශය පිළිබඳ කරුණු විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය...

Read more
ධම්මික ගෙන් Artificial  Intelligence……

ධම්මික ගෙන් Artificial  Intelligence……

මෙරට ව්‍යාපාරික ක්ෂේශ්ත්‍රයේ දැවැන්තයකු වන ධම්මික පෙරේරා මහතා කොළඹ කොටස් වෙළෙඳපොළ උත්සව අවස්ථාවකට එක් වෙමින් සිය සමාගම් Artificial  Intelligence යොදා ගන්නා බව හෙළි කළේය. එමගින් පිරිවැය පාලන හා තාක්ෂණික වැඩසටහන් නිසා ආර්ථිකය කුමන මට්ටමට පැමිණියත් තම සමාගම්වලට ගැටළුවක් වන්නේ නැති බවත් වැලිබල් වන් පී.එල්.සී. සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ධම්මික පෙරේරා මහතා පැවසීය. කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කිරීමේ සීනුව නාද කිරීමේ උත්සව...

Read more
විජේවීර ඔස්කාර් යයි…….

විජේවීර ඔස්කාර් යයි…….

ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙරට සිනමා කෘතියක් ඔස්කාර් සමිමාන උළෙලේ හොදම චිත්‍රපටි අංශය සදහා තරග වදියි. එය අනුරුද්ධ ජයසිංහගේ 'ගින්නෙන් උපන් සීතල' (The Frozen Fire) යනුවෙන් නමි කළ සිනමා කෘතියයි. ජනතා විමුක්ති පෙරමුණේ හි නිර්මාර්තෘ රෝහණ විජේවීර චරිතය වටා නිර්මාණය වී ඇති මෙම වෘත්තාන්ත චිත්‍රපටය ඉංදියාවෙි ප්‍රකට සිනමා උපදේශන සමාගමක් වන All Lights Film Services විසින් ඔස්කාර් සමිමාන...

Read more
දයාසිරි තනතුරු ගත්තේ නැහැ…..

දයාසිරි තනතුරු ගත්තේ නැහැ…..

දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු ලබාගත් බවට පළවන වාර්තාවල සත්‍යයෙන් තොරබව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම නියෝජනය කරන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි. කොළඹ දී අද පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම දෙපැත්තෙහිම කටයුතු නොකර බවත් ආණ්ඩු පක්ෂය සමඟ කිසිඳු සම්බන්ධයක්ද...

Read more
ඔස්ටින් ප්‍රනාන්දු ඉවත්වෙයි…..

ඔස්ටින් ප්‍රනාන්දු ඉවත්වෙයි…..

ජනාධිපති ලේකම්  සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. 2017 වසරේ ජූලි 1 වන දින සිට ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔස්ටින් ප්‍රනාන්දු මහතා සිය දුරයෙන් ඉල්ලා අස්වී ඇත. මෙරට සිටින ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍රපති උපාධිධාරියෙකි. පොළොන්නරුව සහ නුවරඑලිය දිසාපතිවරයා ලෙස කලක් කටයුතු කළ ඔහු පසුව සමූපකාර සංවර්ධන කොමසාරිස් තනතුර ද හෙබ...

Read more
Page 101 of 102 1 100 101 102

TRENDING NOW

LATEST NEWS