මේක අන්තර්කලීනයි…..

අතුරට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට…..

අතුරට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට..... අගැතිට සහ අමාත්‍ය මණ්ඩලයට ක්‍රියා කිරිම වළක්වමින් අභියාචනාධිකරණය පැනවු අතුරු තහනම් නියෝගය ඉවත් කිරිමට මහින්ද රාජපක්ෂ මහතාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ අභියාචනයක් ඉදිරිපත් කරයි.

Read more
ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා…..

ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා…..

අභියාචනාධිකරණයේ අතුරු තහනම් නියෝග තීරණයට එකඟ නොවන අතර ඊට එරෙහිව හෙට(04) ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ඉදිරිපත් කිරිමේ තමන් සුදානම් වන බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read more
තහනම නිකුත් කරයි…..

තහනම නිකුත් කරයි…..

අගමැති සහ ඇමති මණ්ඩලය ඇතුලු 49 දෙනෙකුගේ කාර්යන් අත්හිටුවමින් ඉල්ලා සිටි අතුරු තහනම් නියෝගය අභියාචනාධිකරනය විසින් නිකුත් කර තිබේ.

Read more
අදයි නඩුව…..

තීන්දුව ප.ව. 3.00ට…..

අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ධුරයේ සිටීමට අයිතියක් නැති බවට අභියාචනාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම සළකා බැලීම අවසන් වී තිබේ. නඩු විභාගය පිළිබඳ නියෝගය ප.ව 3.00ට ලබා දීමට නියමිතයි.

Read more
ඉ-ක්‍රීඩා ගෝලීය මට්ටමට…..

ඉ-ක්‍රීඩා ගෝලීය මට්ටමට…..

පසුගිය වසර කිහිපය තුළ මෙරට ඉ-ක්‍රීඩා ක්ෂේත්‍රයේ සිදුවූ වර්ධනයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ඉ-ක්‍රීඩා (Esports) සංවිධායක ආයතනයවන InGame Entertainment ආයතනය ප්‍රථම INGAME දකුණු ආසියානු ඉ-ක්‍රීඩා කුසලානය සංවිධානය කරයි.දකුණු ආසියානු රටවල් 5ක් තරග වදින මෙම ශූරතාවලියේ ජයග්‍රාහකයන් සඳහා රු. 1,000,000 ක මුදලක් ප්‍රදානය කිරීමට නියමිතයි. ජාතික ඔලිම්පික් කමිටුව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) සහයෝගයෙන් ශ්‍රී...

Read more
සිල්ක් සම්මාන…..

සිල්ක් සම්මාන…..

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා ප්‍රවර්ධන ආයතනයක් වන ස්පොර්ට්ස්ඉන්ෆෝ (SPORTSINFO) විසින් සිව්වැනි වරටත් සංවිධානය කරන ලද  SLT සිල්ක් ක්‍රීඩා සම්මාන උළෙල 2018 පසුගිය පසුගිය දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම සම්මාන උළෙලේ ප්‍රධාන දායකත්වය සපයනු ලබන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වන අතර ඔවුන් මෙවර සිය දායකත්වය සපයනු ලැබුවේ තෙවැනි වරටයි. සිල්ක් සම්මාන උළෙලේ පිරි නැමෙන සුවිශේෂ සම්මාන ද්විත්වය වන...

Read more
13 සම්පුර්ණ කරන්න…..

13 සම්පුර්ණ කරන්න…..

යාපනය දිස්ත්‍රික්කයේ ඇතැම් සමාජ කොට්ඨාශ අතර ඇතිවන ගැටුම් ඊපීඩීපී සංවිධානය විසින් නිර්මාණය කරන බවට ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් ගෙනයනු ලබන ප්‍රචාරය සම්පුර්ණයෙන් අසත්‍ය හා සාවද්‍ය ප්‍රකාශ බව නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය සහ ඊපීඩීපී සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය. අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා මේ බව පවසා සිටියේ පසුගිය දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ජාවකට සහභාගි වෙමිනි. මෙහිදී...

Read more
අද රෑ හමුවෙයි…..

අද රෑ හමුවෙයි…..

එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් අද(03) රාත්‍රී 8.00 ටපැවැත්වීමට නියමිතව තිබේ. ඒ ජනාධිපති ලේකම් කාර්යලයේදී යි. මෙම සාකච්ඡාව ඊයේ(02) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබුණද එය අද දිනය දක්වා කල් දැමීමට ජනාධිපතිවරයා තීරණය කර තිබිණි. පසුගිය සිකුරාදා ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයන්  අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඊයේ දිනයේදී දෙපාර්ශවය අතර යළි සාකච්ඡාවක් පැවැත්වීමටයි මිට පෙර...

Read more
එකම විසඳුම…..

එකම විසඳුම…..

වත්මන් දේශපාලන අර්බුදයට ඇති එකම විසඳුම ජනතා පරමාධිපත්‍යට ඉඩදීම බව  අතුරලියේ රතන හිමියන් පවසනවා. ‘‘තිරසර ජාතික වැඩිපිළිවෙළ, රට ගොඩනගන ජාතික පිළිවෙත’’ එළි දැක්වමින් මේ බව ප්‍රකාශ කළේය. “ජනාධිපතිවරයා කියන්නේ ජනතා පරමාධිපත්‍ය. එතුමා තීරණය කළා අගමැතිවරයා ඉවත් කරලා අලුත් ආණ්ඩුවක් පත් කරන්න. එතුමා බලයට පත් වුනාම එතුමාගේ පරමාධිපත්‍ය බලයට අනුව අගමැතිවරයෙක් පත් කළා. එතුමා බලයට පත්වුනාම ජනතා පරමාධිපත්‍ය අනුව රනිල් වික්‍රමසිංහ...

Read more
බාධාවක් නැහැ…..

බාධාවක් නැහැ…..

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවද ආණ්ඩුව පවත්වාගෙන යාමට ඉන් බාධාවක් ඇති නොවන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි. මහමැතිවරණයක් පවත්වන ලෙස බල කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ මහජන උද්ඝෝෂණයක් හා මහජන පෙත්සමක් අත්සන් කිරීම රත්නපුර කුරුවිට ප්‍රදේශයේදී සිදුකෙරුණ අතර තුර පැවති ජන හමුවකදී ඔහු මේ බව ප්‍රකාශකර සිටියේය.  

Read more
Page 2 of 102 1 2 3 102

TRENDING NOW

LATEST NEWS